අපේම සහෟදයන් වෙත පිදෙන සදහම් තිළිණය…

අද සත්ව වර්ගයාම කෙලෙස් නැමැති ගින්නෙන් දැවි දැවි දුක වෙත යයි. රාග අධික මොහයෙන් අන්ධ වෙලා පරතෙරක් නොපෙනෙන සසරටම මාවත් හදාගන්ටයි මනුෂ්‍යා වෙහෙසෙන්නේ. මේ වෑයම සියළුම මනුෂ්‍ය වර්ගයාට සේවයක් කරන්නයි. ඒ සුගතයන් වහන්සේගේ බුදු මුවින් වදාළ අමා පැන් බෙදාගෙන අර්ථවත් ජීවිතයක් ගත කරන්න නොබැදි සදහම් යාත‍්‍රාවෙන් පුංචි සදහම් තිළිණයකි. ( බලාපොරෙත්තු වන්න දෙසතියකට වරක් “සුගත දම් සර” වෙතින්*)

ඔබ වෙත කෙරෙන සුහද ඇරයුමයි!

එක්වන්න අප සමග බෙදන්න දම් සුවය.

නොබැදි සදහම් යාත්‍රාව සංවිදානයේ පාඨක නිර්මාණ අඩවියට ඔබගේ සදහම් නිර්මාණ ඉදිරිපත් කරන්නේනම් පහත කරුණ ද සැලකිල්ලට ගෙන අප වෙත එවීමට කාරුණික වන්න.

01.ඔබේ නිර්මාණ සදහා පහත මාතෘකා ඇතුල් කරගන්න.

  • බුදුසසුනේ වැඩ සිටිය නිකෙලෙස් උත්තමයන් වහන්සේලා පිළිබදව.
  • ඉතිහාසය පිළිබද තොරතුරු.
  • බුදු සසුනේ ගිහි උපාසක/උපාසිකාවන් පිළිබද තොරතුරු.
  • ඔබගේ සිත් ගත් දහම් කරුණු වලින් සැකසු නිර්මාණ
  • බෞද්ධ ආගමික සිද්ධස්ථාන පිළිබද.
  • පුණ්‍ය චාරිකා පිළිබද වාර්තා.
  • ඔබ සංවිධානය කළ පුණ්‍ය කටයුතු පිළිබද විස්තර.

02.ඔබ වීඞීයෝ පට දර්ශනයක් ඉදිරිපත් කරනවා නම් එය විනාඩි 15-20 නොවැඩි නිර්මාණ එවීමට කාරුණික වන්න.

03.ඔබේ නිර්මාණ සත්‍ය තොරතුරු පමණක් ඇසුරු කරගනිමින් ඉදිරිපත් කරන්න.

04.ඔබේ නිර්මාණය සකස් කිරීම සදහා භාවිතා කළ මුලාශ්‍ර ද සදහන් කරන්න.

05.ඔබ එවන සියළු නිර්මාණ පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ අධික්‍ෂණයට යොමු වනු ඇත.

ඔබේ නිර්මාණ ඉහත කරුණු සැලකිල්ලට ගෙන නිර්මාණය කිරීමට කාරුණික වන්න.

”පින්වත් මහණෙනි, ලොකයේ අග‍්‍රම දානය ධර්ම දානයයි’’

එසේනම් ඔබත් අපත් සමග එකතුවන්න ලොව අග‍්‍රම දානයේ පුණ්‍ය විපාක විදින්න.

විමසීම්:

එරන්ද – 0715298389

ශ්‍රීමාල් – 0718916150



Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.