අරමුණ
වර්තමාන බෞද්ධ සමාජය පිළිබද යාවත්කාලීන තොරතුරු වලින් ශ්‍රාවක ශ්‍රාවිකාවන් දැනුවත් කිරීම සදහා සදහම් පුවත් පත් දිවයින පුරා ඇති පාසැල්, දහම් පාසැල්, විහාරස්ථාන, මහජන පුස්තකාල, රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතන වෙත සෑම මසකම අකණ්ඩව ලබා දීමට කටුතු කිරීම.ආරම්භය
2011 ජනවාරි මස සිට සෑම මසකම අඛණ්ඩව“මහාමේඝ” බෞද්ධ පුවත්පත – “වියලීමියැදෙන්නට පෙර ඔබ තෙමා සුරකිනු පිණිස.” |
||
ලියාපදිංචි අංකය | ISSN 2012 – 8290,QD/30/NEWS/2011 | |
ලිපිනය | මහාමේඝ, 41,ශ්‍රී විජයරාම පටුමග,නුගේගොඩ. | |
දුරකථන | 0715556666/ 0114373747 | |
ෆැක්ස් | 011 2803997 | |
ඊමේල් | info@mahamegha.lk |
|
වෙබ් අඩවිය | www.mahamegha.lk | |
අනුශාසකත්වය | පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ |
පාසල |
ආරම්භය | පුවත් පත් ලබාදෙන අකාරය |
*දම් සිසිල 2 පවත්වා ඇත්ද යන්න | ||
---|---|---|---|---|---|
තැපැල් මගින් |
රැගෙන ගොස් |
||||
01 | විදුහල්පති, |
2011 | - | නැත | |
02 | විදුහල්පති, අමන්දොළුව මහා විද්‍යාලය, අමන්දොළුව, සීදූව. දු.ක. 077 5276594 |
2011 | - | නැත | |
03 | විදුහල්පතිනිය, කටුනායක රෝමානු කතෝලික විදුහල, කටුනායක. දු.ක. 011 2259471 |
2011 | - | නැත | |
04 | විදුහල්පතිනිය, ජොතිරතන විද්‍යාලය,අම්බලන්මුල්ල, සීදූව. දු.ක. 011 2258490 |
2011 | - | ඇත | |
05 | විදුහල්පති, බණ්ඩාරනායක විද්‍යාලය, මුකලන්ගමුව, සීදූව. දු.ක. 011 2251956 |
2011 | - | ඇත | |
06 | විදුහල්පතිනිය, නාලන්දා බාලිකා විදුහල, මිණුවන්ගොඩ. දු.ක. 011 2295939 |
2011 | - | නැත | |
07 | විදුහල්පති, අලවතුපිටිය කනිෂ්ඨ විදුහල, අලවතුපිටිය, සීදුව. දු.ක. 011 5686528 |
2011 | - | ඇත | |
08 | විදුහල්පති, උදම්මිට ආචාර්යය කුලසිංහ මහා විද්‍යාලය, කොටුගොඩ. දු.ක. 011 2244922 |
2011 | - | ඇත | |
09 | ඒකල ජී.බී සේනානායක ම. විද්‍යාලය, ඒකල, ජා-ඇල, දු.ක. 011 2244922 |
2011 | - | ඇත | |
10 | ජා-ඇල ජයන්ති කණිෂ්ඨ ද්විතීය විද්‍යාලය ජා-ඇල (මහින්ද ගුරුපියාණන්) |
2011 | - | නැත | |
11 | පමුණුගම මහා විද්‍යාලය, (නවෝද්‍යා) පමුණුගම දු.ක. 011 2241736 (ජයන්ත ගුරුපියාණන්) |
2011 | - | ඇත | |
12
|
පඤ්ඤාවාස කණිෂ්ඨ ද්විතීය විද්‍යාලය, කුඩහකපොල, ජා-ඇල. |
2011 | - | ඇත | |
13
|
නිමල මරිය බාලිකා විද්‍යාලය තුඩැල්ල ජා-ඇල. දු.ක. 011 2231966 |
2011 | - | ඇත |
විහාරස්ථාන හා දහම් පාසල |
ආරම්භය | පුවත් පත් ලබාදෙන අකාරය |
*දම් සිසිල 2 පවත්වා ඇත්ද යන්න | ||
---|---|---|---|---|---|
තැපැල් මගින් |
රැගෙන ගොස් |
||||
01 | විහාරාධිපති හිමි, සිරි සුගතාරාම දහම් පාසල, සිරි සුගතාරාමය, සීදුව. දු.ක. 011 2255264 |
2011 | ඇත | ||
02 | විහාරාධිපති හිමි. ශ්‍රී ජයසුමනාරාමය, දකුණු කුඩාහකපොල, ජා-ඇල. දු.ක. 011 2233418 |
2011 | - | ඇත | |
03 | කමල් ජයකොඩි මයා, නියෝජ්‍ය ප්‍රධානාචාර්ය, ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසල, උත්තමාරාම පුරාණ විහාරය, උදම්මිට. දු.ක 071 8029510 |
2011 | - | ඇත | |
04 | ශ්‍රී විජයාරාම විහාරස්ථානය, උතුරු කුඩහකපොල, ජා-ඇල. දු.ක. 011 2238351 |
2011 | - | නැත | |
05 | පුජ්‍ය වඳුරැස්සේ ධම්මපාලී භික්ෂුණින් වහන්සේ 33 ශ්‍රී විමල කීර්ති පුෂ්පාරාමය, ඒකල – කුරුඳුවත්ත, කොටුගොඩ. |
2011 | - | ඇත |
මහජන පුස්තකාල |
ආරම්භය | පුවත් පත් ලබාදෙන අකාරය |
*දම් සිසිල 2 පවත්වා ඇත්ද යන්න | ||
---|---|---|---|---|---|
තැපැල් මගින් |
රැගෙන ගොස් |
||||
01 | පුස්තකාලාධිපති, ප්‍රාදේශීය සභා පුස්තකාලය, ශ්‍රී ජයසුමනාරාමය, දකුණු කුඩහකපොල, ජා-ඇල. |
2011 | - | නැත | |
02 | පුස්තකාලාධිපති, මහජන පුස්තකාලය, කඳාන. දු.ක. 071 5674800 |
2011 | - | නැත | |
03 | පුස්තකාලාධිපති, මහජන පුස්තකාලය, දඩුගම. දු.ක. 011 22232600 |
2011 | - | නැත | |
04 | පුස්තකාලාධිපති, මහජන පුස්තකාලය, බටුවත්ත. දු.ක. 011 2230196 |
2011 | - | නැත |
රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතන
|
ආරම්භය | පුවත් පත් ලබාදෙන අකාරය |
*දම් සිසිල 2 පවත්වා ඇත්ද යන්න | ||
---|---|---|---|---|---|
තැපැල් මගින් |
රැගෙන ගොස් |
||||
01 | කපිතාන් ඇටිපොළ, නිළධාරී අණදෙන, සුභසාධක අංශය, යුධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, රණවිරු සෙවන, රාගම. දු.ක. 0777 008870 |
2011 | - | ඇත | |
02 | ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය කාර්මික ජනපදය, ඒකල, ජා-ඇල. බණ්ඩාර මයා – ඉංජිනේරු දු.ක. 071 8001967 |
2011 | - | නැත | |
03 | ආධුනිකයන් බදවා ගැනීමේ කාර්යාලය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකල, කොටුගොඩ. මහින්ද සිල්වා මයා දු.ක: 0714285553 |
2011 | - | නැත | |
04 | ඒකල තැපැල් කාර්යාලය ඒකල. |
2011 | - | නැත |
*දම් සිසිල 2 පවත්වා ඇත්ද යන්න
ඇත :- දැනට නොබැදි දම් සිසිල – දෙවන ව්‍යාපෘතිය පවත්වා ඇති ආයතන.
නැත :- ඉදිරියේදී නොබැදි දම් සිසිල – දෙවන ව්‍යාපෘතිය පැවැත්වීමට අපේක්ෂාකරන ආයතන.
නොබැදි දම් සිසිල – ප්‍රථම ව්‍යාපෘතිය සදහා ඔබට දායකත්වය ලබා දෙමින් පිං රැස් කර ගත හැකි අයුරු
සදහම් පුවත්පත් ලබා දිමට යොග්යයැයි සැලකෙන ආයතන වේ නම් අප සංවිධානය වෙත දැනුම් දීම සහ ඒ සදහා සම්බන්ධීකරණ කටයුතු කිරීම මගින් මේ සදහා ඔබට දායකත්වය ලබා දී පිං රැස් කර ගත හැකිය.
වාර්ෂික දායකත්වය – සදහම් පුවත්පත අදාල ආයතන වෙත අඛන්ඩව වාර්ෂිකව තැපැල් මගින් ලබාදීම සදහා
අර්ධ වාර්ෂික දායකත්වය – සදහම් පුවත්පත අදාල ආයතන වෙත අඛන්ඩව තැපැල් මගින් අර්ධ වාර්ෂිකව ලබා දීම සදහා
මාසික දායකත්වය – අප විසින් එම අදාල ආයතන වෙත අතින් රැගෙන ගොස් ලබා දෙන පුවත් පත් සදහා මාසික දායකත්වය ලබාදීම.
මේ පිළිබද විස්තර දැන ගැනීමට විමසන්න,
බිනාර – 0779814786
රුවන්ත – 0773372680
ඔබහට මේ තුලින් ඔබගේ ජීවිතයට දාන අතරින් අග්‍ර දානය වන ධර්ම දානමය පින් රැස් කර ගැනීමේ උතුම් අවස්ථාව ලබාගෙන ජීවිතයේ මෙලොව පරලොව සැපය පිනිසත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමටත් හේතුවන පුණ්‍ය ධර්මයන් රැස් කර ගැනීමට මහගු අවස්ථාවක් උදා වී ඇති බව මෙත් සිතින් දැනුම් දීමට කැමැත්තෙමු.
පින් කැමති සියල්ලෝ අප හා එක් වෙත්වා….!
Video Article

Add a comment