දහම් ලිපි - නොබැඳි දම් සෙවණ

  1. admin

    02. පිනට ආසා කරන්න

    by
    Comment
    නමෝ බුද්ධාය!   පිනට ආසා කරන්න දවසක් මොග්ගල්ලාන මහ රහතන්්වහන්සේ දිව්‍ය ලොකේ චාරිකාවක වැඩම කළා.ඉතින් දිව්‍ය ලොකේ චාරිකාවේ වඩින මුගලන් මහරහතන් වහන්සේට ලස්..සන දිව්‍ය අප්සරාවක් මුණහැහුණා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඒ දිව්‍ය අප්සරාවගෙන් මේ වදිහට ප‍්‍රශ්න වගයක් ඇහුවා. ‘‘ පින්වත් දෙව්දුව ඔබ ඔය සුන්දර රූපෙන් බැබළෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබුඵවන ...
  2. admin

    01. පරෝපකාරය

    by
    1
    ලෝකයේ තිබෙන්නේ තමා බාහිරින් ලබන සහයෝගය ඔස්සේ චින්තනය මෙහෙයවීමකි. නමුත් අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජීවිතය තුළ සිදුවූයේ අතිශයින්ම විශ්මිත වූ සිදුවීමකි. මීට වසර 2599 කට පෙර වෙසක් පුන් පොහෝ දිනයක දී බාහිර උපකාරයකින් තොරව තමන් වහන්සේගේ බුද්ධිය මෙහෙයවා උත්තරීතර තත්වයට පත්වීමට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට හැකිවිය.

Add a comment

*

Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.