1. admin

    සුගත දම් සර 01

    by
    Comment
    අද සත්ව වර්ගයාම කෙලෙස් නැමැති ගින්නෙන් දැවි දැවි දුක වෙත යයි. රාග අධික මොහයෙන් අන්ධ වෙලා පරතෙරක් නොපෙනෙන සසරටම මාවත් හදාගන්ටයි මනුෂ්‍යා වෙහෙසෙන්නේ. මේ සියළුම මනුෂ්‍ය වර්ගයාට සේවයක් කරන්නයි. ඒ සුගතයන් වහන්සේගේ බුදු මුවින් වදාළ අමා පැන් බෙදාගෙන අර්ථවත් ජීවිතයක් ගත කරන්න නොබැදි සදහම් යාත‍්‍රාවෙන් පුංචි සදහම් තිළිණයකි. ( බලාපොරෙත්තු වන්න සතියකට වරක් සැසි මුනි සිහනද වෙතින්*)


Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.