1. admin

    බෞද්ධ කොඩිය

    by
    Comment
    බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) පීත (කහපාට) ලෝහිත (රතුපාට) ඔදාත (අළුපාට) මාංජෙෂට (මදටියපාට) ප්‍රභාස්වර (සියලුපාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන් වහන්සේට ඇතිවන අතිමාත්‍ර ප්‍රීති සහගත අවස්ථාවන්හිදී බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම්කොට ගෙන ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතාකොට ඇත. එමනිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරින් නික්මුණ රශ්මි මාලාවන්ය.
  2. admin

    පෝය දිනයන්හි වැදගත් කම

    by
    Comment
    දුරුතුපුර පසළොස්වක පොහොය දිනය තිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ලංකාගමන එනම් මහියංගනයට වැඩම කිරීම දුරුතු පුන් පොහෝදා සිදු විය. මෙහිදී සුමන සමන් දෙවියන්හට කේශ ධාතුන් වහන්සේලා පිළිගැන්වීම සිදු කරන ලදී. ලොව්තුර සම්මා සම්බුදු පදවියෙන් අභිසෙස් ලබා නව මසක් ඇවෑමෙන් එළඹුණු පින්බර දුරුතු පුන් පොහෝදා උරුවෙල් දනව් පියසෙහි වාසය කළ උරුවෙල කාශ්‍යප, නදී...

මොණරාගල බන්ධනාගාරය

නොබැඳි දන් වැට 2012


2012

Find us on facebook

Contact

  • Nobadi Sadaham Yathrawa
  • No. 1/2, Suriya mal Pura. Prince Gate
  • Sri Lanka
  • E-mail: contact@nobadiyathrawa.org
  • Tel:+94779814786
Copyright © 2011 Nobadi Yathrawa All rights reserved.